වැදගත් සිදුවීම්
ප්රති ආශ්රැත ජල පද්ධති නිර්මාණකරුවන් නාවික හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට
![](../assets/images/news/event_news/front_img/201605091730.jpg)
ශ්රී ලංකා නාවික හමුදාව විසින් වකුගඩු රෝගය මැඩලීමේ අරමුණින් යුතුව එම රෝගය බහුලව පවතින ප්රදේශයන්හි ජනතාව වෙනුවෙන් පසුගිය කාල සීමාව තුළ ප්රති ආශ්රැත ජල පිරිපහදු පද්ධතීන් රැසක් නිර්මාණය කර ස්ථාපිත කිරීම සිදු කරන ලදී.
09 May 2016
නීති විරෝධී ක්රම යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201605091230.jpg)
නැගෙනහිර නාවික විධානයේ පී 4445 වේග ප්රහාරක යාත්රාවට අනුයුක්ත නාවිකයින්, චලෙයි ප්රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මැයි මස 07 වන දින සමත් විය.
09 May 2016