2016 අන්තර් විධාන ක්‍රිකට් ශූරතාවලිය
‘සයුරුසර’ සඟරාව හා ‘නාවික ජර්නලය’ (Navy Journal) දෙවන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) දෙවන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා විසින්ද නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ නවතම ‘සයුරුසර’ 29 වන කලාපයේ පළමු පිටපත සඟරාවේ ප්‍රධාන උපදේශක කපිතාන් අක්‍රම් අලවි මහතා හා ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින්ද අද (30) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන් විය.
30 Jun 2016
කෝණේෂ්වරම් කෝවිල අවට පිරිසිදු කිරිම සඳහා නාවික හමුදා සහාය

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන සමාජ සත්කාර වැඩ සටහන් මාලාවට සමගාමීව නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ මගපෙන්විම යටතේ පසුගිය 25 වන දින යුධ හමුදාව හා මධ්‍යම පරිසර අධිකාරිය සමග සම්බන්ධිකරණය වි ත්‍රිකුණාමලයේ පිහිටි කෝණේෂ්වරම් කෝවිල අවට පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි .
30 Jun 2016