වැදගත් සිදුවීම්
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
පසුගිය 19 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් පර්ත් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඉවාන් ඉන්ගම් මහතා අද (21) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
21 Jun 2016
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ පර්ත් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
සුහද සංචාරයක් සඳහා පසුගිය 19 වන දින මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා පර්ත් නෞකාවේදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.
21 Jun 2016