උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) පලෙයිකුඩා මුහුදු තීරයේ බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
25 Jun 2016