ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ නිලධාරීන් පිරිසක් අධිකාරියට පත් කෙරේ
කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාධිපතිතුමන් විසින් තලාවේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් තලාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තලාව මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (29) එම විද්‍යාලභූමියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
29 Jul 2016
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාව සහාය වෙයි
රුසියානු නාවික හමුදා "ඉගෝර් බෙලොසෝව්" නෞකාවේ අණදෙන නිලධාරී සහ නෞකා බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ඉගෝර් බෙලොසෝව් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඇලෙස්කි ඒ.නේහුඩ්සෙව් මහතා සහ නෞකා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් මැක්සිම් එස්.අලලිකින් මහතා අද (27) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
27 Jul 2016