ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ආධුනික ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු කදවුරක් වැලිසර දී පවත්වයි
හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
කේරළ ගංජා කිලෝ 50 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදවට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව විසින් අද (28) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාව සහ එහි තිබූ ආම්පන්නද නාවික හමුදා අත්අඩංගුවට පත්විය.
28 Aug 2016