වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ආධුනික ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් පුහුණු කදවුරක් වැලිසර දී පවත්වයි
 

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ ආධුනික ගොල්ෆ් ප්‍රවර්ධන අනු කමිටුව විසින් ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ඔවුන් හට ජාත්‍යන්තර සහ වෘත්තීය මට්ටමේ පුහුණුවීමක් ලබා දීම සඳහා පුහුණු කදවුරක් ක්‍රියාත්මක කරන ලදී.

30 Aug 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (29) සමත් විය.

30 Aug 2016