වැදගත් සිදුවීම්

නැගෙනහිර නාවික විධානය ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගනී
 

පරිසර හිතකාමී මට්ටමින් පවත්වාගෙන යනු ලබන හොදම රාජ්‍ය ආයතනයට හිමි ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගැනීමට නැගෙනහිර නාවික විධානය සමත් විය.

18 Oct 2016

නීති විරෝධී දැල් 6 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Oct 2016