ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අමතා ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා විසින් සිදු කරන ලද දේශණය
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) උඩප්පුව හා සින්නපාඩු අතර මුහුදු පුදේශයේ දී සහ උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
29 Nov 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සල්ලී සම්බලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු තීරයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුහ.
29 Nov 2016
ගාලු කතිකාව 2016 සඳහා සහභාගීවීමට පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි
කේරළ ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසන් ඊයේ (27) පේදුරුතුඩුව පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42ක් සමග පුද්ගලයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
28 Nov 2016