වැදගත් සිදුවීම්
"සමර්සෙට්" යුද නෞකාවේ අණදෙන නිලධාරී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201611231800.jpg)
පුහුණු සංචාරයක් සඳහා ඊයේ (22) ත්‍රිකුණාමලය වරායට සේන්දු වු ඇමරිකානු නාවික හමුදාවට අයත් "සමර්සෙට් " යුද නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩැරන් ග්ලාසර් මහතා අද (23) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
23 Nov 2016
ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201611231415.jpg)
ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
23 Nov 2016