“ග්ලෝවීස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැසසුම්

හම්බන්තොට වරාය පරිශ්‍රයේ පසු ගිය 10 වන දින උද්ගත වු හදිසි තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව “ග්ලෝවිස් ෆීනික්ස්” නෞකාවේ මෙහෙයුම් කටයුතු සඳහා සහාය දැක්වීම සමබන්ධයෙන් ලොව ප්‍රමුඛ පෙළේ වාහන ප්‍රවාහන නෞකා සමාගමක් මෙන්ම එම නෞකාවේ මව් සමාගම වන “හයිහුන්ඩායි ග්ලෝවිස්, කොරියා” සමාගම සිය හෘදයාංගම ස්තුතිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රමුඛ නාවික හමුදාවට පිරිනමා ඇත.
31 Dec 2016