වැදගත් සිදුවීම්
අඛණ්ඩව 17 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 3 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ නව ක්‍රීඩාගාරයේ පැවති 2016 ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය
05 Dec 2016
ජපානයට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (4) කොළඹ වරායට පැමිණි ජපන් සාගරික ස්වයං ආරක්ෂක බළකායට අයත් “කිරිසමෙ” නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
05 Dec 2016
මහනුවර රග්බි පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ තවත් අධියරක්, අද (4) පස්වරුවේ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි පිටියේදී පැවත්විණි.
05 Dec 2016