වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

15 Dec 2016

හම්බන්තොට වරායේ දෛනික කටයුතු සඳහා නාවික හමුදාවෙන් තවදුරටත් සහය.
 

හම්බන්තොට වරාය පරිශ්‍රරයේ පසු ගිය (10) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ අතර, එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදි.

15 Dec 2016

ඉන්දියාවේදී නිෂ්පාදිත දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම හිටපු නාවික හමුදා කපිතාන් වරයෙකුගේ දියණිය අතින් සිදු කෙරේ.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන්ගේ දෙවන නෞකාව දිය මතට දියත් කිරීම ඉන්දීයානු ශ්‍රී ලංකා මහකොමසාරිස්, අතිගරු චිත්‍රාංගනී වාශීෂ්වර මහත්මිය අතින් අද (15) ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

15 Dec 2016

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු සහ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගැනේ
 

අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ජීවන්ත පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (14) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

15 Dec 2016

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රායෝගික වෙඩි තැබිමේ සංචිතය ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියේදි විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කරයිේ
 

ආරක්ෂක සේවා ක්‍රීඩා උ‍ළෙලේ වෙඩිතැබ්මේ ශූරයින් ලෙස කිරුළු පැලැදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබිමේ සංචිතය 2016 දෙසැම්බර් මස 7 සිට 11 දක්වා තායිලන්තයේ පට්තායා හි පවත් වන ලද ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියට සහභාගි වන ලදි.

15 Dec 2016