වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් චන්දන කුලසේකර නාවික හමුදාවෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් චන්දන කුලසේකර මහතා සිය 30 වසරක කීර්තිමත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (16) දින විශ්‍රාම යන ලදී.

16 Dec 2016

තවත් ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් දූපතේ දී
 

උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්විම යටතේ සංවිධානය කරන ලද තවත් ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පුන්කුඩුතිව් මදදවේලී ප්‍රජා ශාලාවේ දී පසු ගිය (13) පවත් වන ලදි.‍

16 Dec 2016

රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික දිවියට සමුදෙනු ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සරත් දිසානායක මහතා සිය අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් විශ්‍රාම යන ලදී.

16 Dec 2016