වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ (23) නිමාවට පත් විය.

24 Dec 2016

නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) – 2016 උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජශීලීත්වය සහ උසස් විනෝදාශ්වාදය විදහා දක්වන නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) තුන් වන වරටත් කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ නිලධාරී නිවස්නයේදී ඊයේ (23) ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

24 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (23) සමත් විය.

24 Dec 2016