වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් විය.

27 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

27 Dec 2016

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන එයි
 

අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “සංජු පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුට හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) සවස ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

27 Dec 2016