වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

12 Jan 2017

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සොයාගැනේි
 

උතුරු නාවික විධානයට අයත් මාදගල් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) කුසුමන්තුරෙයි නොගැඹුරු මුහුදුදේ පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 23 ක් සහ ඒ අසළ වෙරළ තීරයේ අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සොයා ගන්නා ලදි.

12 Jan 2017

නාවික හමුදාධිපතිතුමා හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (11) හම්බන්තොට වරායේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.

12 Jan 2017