වැදගත් සිදුවීම්

ගංජා ග්‍රෑම් 960 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනේ
 

ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ කල්මුනේ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (13) ගංජා ග්‍රෑම් 960 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

14 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වේ
 

2017- අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කිහිප දෙනෙකු අද (13) හමුවන ලදී.

14 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය වෙත පුෂ්පෝපහාර දක්වයි
 

පාකිස්තානයේ නිල සංචාරයක නිරත වී සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (13) සිය සංචාරය අතරතුරදී කරච්චි නුවර පිහිටි මොහොමඩ් අලි ජින්නා සමාධිය නැරඹීමට එක් වන ලදී.

14 Feb 2017