වැදගත් සිදුවීම්

බ්‍රසීල තානාපතිනි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපතිනි, අතිගරු එලිසබෙත් සොෆී මසෙල්ලා ඩි බස්කෝ බල්සා මහත්මිය අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

15 Feb 2017

පාකිස්තානයේ පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 සමාප්ති උළෙලට නාවික හමුදාධිපතිතුමන් එක් වේ
 

පාකිස්තානයේ කරච්චි නුවර ඊයේ (14) පැවති අමාන් නාවික අභ්‍යාසය - 2017 හි සමාප්ති උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වීය.

15 Feb 2017