වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානයේ ‍ලාහෝර් නුවර නාවික යුද පුහුණු පාසලේ ශිෂ්‍ය නිලධාරීන් අමතයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (15) පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි යුද පුහුණු පාසලේ පාඨමාලාවන් හදාරන එම රටේ සහ අනෙකුත් විදේශීය රටවල ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී.

16 Feb 2017

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආදායමක් රජයට උපයා දෙයි
 

මීට මාස 15 ක පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආදායමක් රජයට උපයා දී ඇත.

16 Feb 2017