වැදගත් සිදුවීම්

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

රුහුණු රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද වෛද්‍ය නිහාල් ජිනසේන අනුස්මරණ කුසලාන -2017 රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 18 දින මිරිස්ස මුහුදු තිරයේදී පැවැත්වුණු අතර, එයින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

23 Feb 2017

තහනම් දැල් 12 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, වාකරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කාත්තන්කුඩි ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැල් 12 ක් සොයා ගන්නා ලදී.

23 Feb 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන්හි වැදගත් කර්තව්‍යයක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර පිරිසිදු පානීය ජලය මහජනතාවට නොමිලේ ලබාදිමේ වැඩපිළිවෙලෙහි තවත් එක් සංදිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය දිනයන්හි දී ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපනය කෙරිණි.

23 Feb 2017