වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමාගේ උතුරු නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්
![](../assets/images/news/event_news/front_img/201703112030.jpg)
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.
11 Mar 2017
හම්බන්තොට සුචී ජාතික පාසලේ වෛද්‍ය සායනයක් පැවැත් වේ
![](../assets/images/news/event_news/front_img/201703111400.jpg)
ශාන්තිකර සහයෝගීතාවය 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී.
11 Mar 2017