වැදගත් සිදුවීම්

සීෂෙල්ස් තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සීචෙල්ස් තානාපති අතිගරු ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා අද (24) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

24 Apr 2017

ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23), කුච්චවේලි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Apr 2017