වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

28 Apr 2017

සුළු නිලධාරී වයිපීඑන්ආර් වීරසිංහ ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් සුළු නිලධාරී (කිමිදුම්) වයිපීඑන්ආර් වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඊයේ (27) රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

28 Apr 2017