උතුරු මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදුණු ශ්රී ලංකා වෙරළ ආරක්ෂක යාත්රාවක් මගින්, ඉන්දීය ධීවර යාත්රාවකින් ගමන් කරමින් සිටිනු ලැබූ මියන්මාර් ජාතිකයන් තිස් දෙනෙකු ගෙන් (30) සමන්විත පිරිසක් අද (30) දින උදෑසන 10.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි.
30 Apr 2017
වැඩිදුර කියවන්න >