වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 21 සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (6) උඩුත්තුරේයි ප්‍රදේශයේ සිදු කරන ලද උදෑසන පාමුර සංවාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 21ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

06 May 2017

Colombo Supercross -2017 ධාවන තරඟාවලිය මැයි 7 වන දින වැලිසර දී පැවැත් වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය හෙට (7) උදෑසන 0830 පැයට වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත් වේ.

06 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් තලංගම (උතුර) පොලිසීයේ සහය ඇතිව සිදු කරන ලද වැටලීම් දෙකකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පසුගිය (4) අත්අඩංගුවට ගන්නා ලදී.

06 May 2017