වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්රෑම් 21 සොයා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201705061815.jpg)
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (6) උඩුත්තුරේයි ප්රදේශයේ සිදු කරන ලද උදෑසන පාමුර සංවාරයකදී කේරළ ගංජා කිලෝග්රෑම් 21ක ප්රමාණයක් සොයා ගෙන ඇත.
06 May 2017
Colombo Supercross -2017 ධාවන තරඟාවලිය මැයි 7 වන දින වැලිසර දී පැවැත් වේ
![](../assets/images/news/event_news/front_img/201705061300.jpg)
ශ්රී ලංකා නාවික හමුදාව ප්රථමවරට ශ්රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරඟාවලිය හෙට (7) උදෑසන 0830 පැයට වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත් වේ.
06 May 2017
කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201705061035.jpg)
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් තලංගම (උතුර) පොලිසීයේ සහය ඇතිව සිදු කරන ලද වැටලීම් දෙකකදී කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පසුගිය (4) අත්අඩංගුවට ගන්නා ලදී.
06 May 2017