වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201705082120.jpg)
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (8) කොම්පඤ්ඤවීදිය ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 May 2017
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201705081140.jpg)
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
08 May 2017