වැදගත් සිදුවීම්

ප්‍රංශ නාවික හමුදා ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය 20 වන දින මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුනි 26) කොළඹ වරායෙන් පිටත්ව යන ලදී.

26 Jun 2017