සුහද සංචාරයක් සඳහා පසුගිය 20 වන දින මෙරටට පැමිණි ප්රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුනි 26) කොළඹ වරායෙන් පිටත්ව යන ලදී.
වැඩිදුර කියවන්න >
26 Jun 2017