වැදගත් සිදුවීම්

නාවික තක්සලාවේ අභිමානවක් ස්වර්ණ ජයන්ති සැමරුම අදයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය ආරම්භ කර අදට (ජූලි 15) වසර 50 ක් සපිරේ. මෙම විද්‍යාපීඨය 1967 ජුලි මස 15 වන දින අධිකාරීත්වයට පත්කරන ලද අතර, එම දිනය නාවික හා සාගරික විද්‍යාපීඨයෙහි ආරම්භක දිනය ලෙසත් නාවික හා සාගරික විද්‍යාපීඨ දිනය ලෙසත් සලකනු ලබයි.

15 Jul 2017

ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු මරා රැ‍ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයන් පිරිසක් විසින් අද (ජූලි 15) ඇල්ලීමට තහනම් මුහුදු ක්‌ෂීරපායී ගණයට අයත් ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු මරා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Jul 2017