වැදගත් සිදුවීම්

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

17 Sep 2017

සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු සයුර සහ සාගර නෞකාවන් යලි දිවයිනට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා පසුගිය සැප්තැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 17) එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් දිවයිනට ලඟා විය.

17 Sep 2017