වැදගත් සිදුවීම්

සමුද්‍රීය ආරක්ෂාව පුළුල් කිරීම සඳහා වූ වඩාත් පුළුල් සමුද්‍රීය දැක්මක් සමඟින් 2017 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අට වන වරටත් සංවිධානය කරනු ලැබූ 2017 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (ඔක්තෝබර් 10) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.

10 Oct 2017

විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින විදේශීය රටවල් 7 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) උදය කාලයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

10 Oct 2017

තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධාන නියෝජිතයින් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පැවැත්වෙන 2017 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටින තවත් විදේශීය රටවල් 5 ක නාවික හමුදා ප්‍රධානීන් සහ විදෙස් සංවිධානය නියෝජිතයින් අද (ඔක්තෝබර් 10) සවස් භාගයේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

10 Oct 2017