වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් CINEC ජාත්‍යන්තර පාසලේ සැපයුම් හා සේවා දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙයි
 

කොළඹ ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු පාසල (CINEC Campus) මගින් සංවිධානය කරන ලද සැපයුම් හා සේවා දින (Logistics day 2017) උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 19) සහභාගී විය.

19 Oct 2017

ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ කොළඹ වරායට සේන්දු වෙයි
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ක්‍රී බන්ග් ටෝමෝ නෞකාව අද (ඔක්තෝබර් 19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය.

19 Oct 2017