වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 20) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය.

20 Oct 2017

ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 6 ක් ආපසු භාර දෙයි
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත ඉන්දියාවට භාර දීම අද (ඔක්තෝබර් 20) සිදු කෙරිණි.

20 Oct 2017

ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු නාවික හමුදාව අතර සුහද අත්පන්දු තරඟාවලියක් වැලිසර දී
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (ඔක්තෝබර් 19) කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අත්පන්දු ක්‍රීඩා කණ්ඩායම අතර සුහද තරඟයක් පවත්වන ලදී.

20 Oct 2017