වැදගත් සිදුවීම්
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී ධූරයට
![](../assets/images/news/event_news/front_img/201711081805.jpg)
නාවික හමුදා නව මාණ්ඩලික ප්රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත් කොට ඇත.
08 Nov 2017
සාර්ථක සංචාරයකින් අනතුරුව පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායෙන් පිටත් වෙයි
![](../assets/images/news/event_news/front_img/201711081140.jpg)
සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 05 වන දින කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 08) දිවයිනෙන් පිටත් විය.
08 Nov 2017