කොමදෝරු සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්යය මණ්ඩල අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කෙ‍රේ
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු (සිවිල් ඉංජිනේරු) සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කර ඇත. කොමදෝරු සේනාධීර මහතා නාවික හමුදා රාජකාරීන්ට අමතරව එම තනතුරේ ද වැඩ බලනු ලබයි.