වැදගත් සිදුවීම්
ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා නෞකාවන්ගේ නව අණදෙන නිලධාරීන් වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/201711202145.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවන් වන ශ්‍රීලංනානෞ ශක්ති සහ වීරයා හි නව අණදෙන නිලධාරීන් අද (නොවැම්බර් 20) සිය තනතුරු වල වැඩ භාර ගන්නා ලදී.
20 Nov 2017
ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයක්
![](../assets/images/news/event_news/front_img/201711202130.jpg)
ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරඟාවලියේ එක් තරඟයක් ඊයේ (නොවැම්බර් 19) වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
20 Nov 2017
නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
![](../assets/images/news/event_news/front_img/201711201930.jpg)
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය.
20 Nov 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.1 ක් සොයා ගැනේ
![](../assets/images/news/event_news/front_img/201711201000.jpg)
උතුරු නාවික විධානයට අයත් පි 437 වේග ප්‍රහාරක යාත්‍රාවට සහ වෙරළාරක්ෂක බලකායේ සිජි 401 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (නොවැම්බර් 19) පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.1 ක් සොයා ගෙන ඇත.
20 Nov 2017