වැදගත් සිදුවීම්

නාවික හමුදාව අනුරාධපුර පහල වැව පිරිසිදු කරයි
 

අනුරාධපුර, නාච්චදූව වැවේ සිට කලා වැව දක්වා ජලය ගලා යනු ලබන ඇල මාර්ගයේ පිහිටා ඇති පහල වැව පසුගිය දිනයන් හිදී නාවික හමුදාව විසින් පිරිසිදු කොට ජලය බැස යාම විධිමත් තත්ත්වයට පත් කරන ලදී.

15 Dec 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 14) මුල්ලිකුලම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Dec 2017

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 3 නිදහස් කෙරේ
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 3 ක් යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඊයේ (දෙසැම්බර් 14) සිදු කෙරිණි.

15 Dec 2017