වැදගත් සිදුවීම්

නාවික හමුදාව ජාතික තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසය සඳහා සහාය දක්වයි
 

සාගරික කටයුතු වලදී නිරන්තරයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද ජාතික තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසය සඳහා සහාය දැක්වීය.

18 Dec 2017

බංග්ලාදේශ වෙරළාරක්ෂක නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය දෙසැම්බර් 16 වන දින කොළඹ වරායට සේන්දු වූ බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් ‘මන්සූර් අලි’ සහ ‘කමරුසමන්’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (දෙසැම්බර් 18) දිවයිනෙන් පිටත් විය.

18 Dec 2017

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීතී විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු පසුගිය දිනයන් හිදී නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

18 Dec 2017