වැදගත් සිදුවීම්

බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකාවේ මහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෘප් කපිතාන් ෆ්‍රේසර් නිකල්සන් මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

06 Feb 2018

නයිජීරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නයිජීරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු එඕ ෆෙරයිරා මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

06 Feb 2018

‘Commander’s Cup 2018’ ගොල්ෆ් ශූරතාවලියෙන් නාවික හමුදාවට ජයක් අත් කර දුන් ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 


ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Commander’s Cup 2018’ ගොල්ෆ් තරඟාවලියේ ආරක්ෂක සේවා අංශයේ ශූරතාවය දිනා ගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දුන් ලුතිනන් කොමාණ්ඩර් (නාසෙ) හර්ෂ උඩවත්ත මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

06 Feb 2018