වැදගත් සිදුවීම්

හැමිල්ටන් ඇල මාර්ගය අවහිර වන සේ වැටී තිබූ දැවැන්ත ගස නාවික හමුදාව විසින් ඉවත් කරයි
 

ලකන්ද, හැමිල්ටන් ඇල මාර්ගය හරහා වැටී තිබූ දැවැන්ත නුග ශාක කොටස ඉවත් කර එහි ජලය බැස යාම යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව සමත් විය.

19 Mar 2018

නිවේදන හැකියාව වර්ධනය කිරීමේ ප්‍රථම වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි
 

නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද නාවික පුද්ගලයින් සතු නිවේදන හැකියාව වර්ධනය කිරීමේ වැඩමුළුව පසුගිය මාර්තු මස 17 සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි.

19 Mar 2018

නීතිවිරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

19 Mar 2018