Home>> Event News
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය මැයි 06 වන දින කන්කසන්තුරේ මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් යන ගම්මානයන්හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
08 May 2018
වැඩිදුර කියවන්න >