වැදගත් සිදුවීම්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.

22 May 2018

අන්තර් විධාන රග්බි තරඟාවලිය වැලිසරදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය 2018 මැයි මස 18 වන දින සිට 20 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

22 May 2018