වැදගත් සිදුවීම්
කොමාණ්ඩර් ආනන්ද දිසානායක මහතා ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ආනන්ද දිසානායක මහතා අද (ජුනි 06) වැඩ භාර ගන්නා ලදී.
06 Jun 2018
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුනි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
06 Jun 2018
ලෝක පරිසර දිනයට නාවික හමුදා දායකත්වය

ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ තීරයන් ආශ්රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාව විසින් දායකත්වය ලබා දීමට කටයුතු කරන අතර, ඒ අනුව ඊයේ (ජුනි 05) බටහිර සහ දකුණු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
06 Jun 2018