වැදගත් සිදුවීම්

ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය
 

2018 ජුනි මස 08 වන දිනට යෙදී තිබූ ලෝක සාගර දිනයට සමගාමීව දිවයින පුරා වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජුනි මස 09 සහ 10 යන දෙදින තුල මාස් හෝල්ඩින්ග්ස් ආයතනය හා එක්ව නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලදී.

11 Jun 2018

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය දිනවල හඳුන්වා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

11 Jun 2018

ජාතික මුආයිතායි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ ඇගැයුමට
 

ජාතික මුආයිතායි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කණ්ඩායම අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

11 Jun 2018

ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාව සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාව අද (ජුනි 11) සිය අභිමානවත් 18 වන සංවත්සරය සමරන ලදී.

11 Jun 2018

පාකිස්තානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් සජාඩ් අලි මහතා අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

11 Jun 2018

මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊ‍යේ (ජුනි 10) හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.

11 Jun 2018

කුරුණෑගල ප්‍රදේශයේ ඇති වූ සූළි සුළං තත්ත්වයෙන් විපතට පත් ජනතාව සඳහා නාවික හමුදාවේ සහාය
 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසක‍ට පසුගිය ජුනි 09 වන දින උදෑසන ඇති වූ සූළි සූළං තත්ත්වය හේතුවෙන් කුරුණැගල, කුඩාගල්ගමුව සහ බිබිලදේණිය යන ප්‍රදේශයන්හි අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා නාවික හමුදා සාමාජිකයින් යෙදිවිමට කටයුතු කරන ලදී.

11 Jun 2018

ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාවට
 

ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය 2018 පසුගිය ජුනි 09 දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී. ඒ

11 Jun 2018