වැදගත් සිදුවීම්

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදාව විසින් බේරා ගනියි
 

උතුරු මුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊ‍යේ (ජුනි 14) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) බේරා ගැනීමට සමත් විය.

15 Jun 2018

කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
 

කොච්චිකඩේ, ක්‍රිස්තියානි දේවස්ථානයේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත්, කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි 13 උදැසන පැවති අතර, එහි ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

15 Jun 2018