වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය ලෝක ජලශාස්ත්‍රීය දිනය සමරයි
 

ලෝක ජලශාස්ත්‍රීය දිනය අද (ජුනි 21) දිනට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය විසින් එම දිනය සැමරීමට කටයුතු කරන ලදී.

21 Jun 2018

නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ ක්‍රිඩා සංචාරයක නිරත වෙයි
 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවිජර්සි හි ආධුනික බේස්බෝල් සංගමයේ කොමසාරිස් ලැරි ෆ්රූන්ක් මහතාගේ ආරාධනාවකට අනුව 2015, 2017 සහ 2018 වර්ෂයන්වලදි ජාතික බේස්බෝල් ශූරතාවයන් හිමිකර ගත් ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම පසුගිය ජුනි 02 වන දින සිට ජුනි 10 වන දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ සුහද බේස්බෝල් තරඟ සංචාරයක නිරත වීය.

21 Jun 2018

චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

මෙරටට පැමිණි සිටින චිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලුතිනන් ජෙනරාල් සීයාවෝ ටියාං ලියාන්ග් මහතා (Lieutenant General Ziao Tian Liang) ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (ජුනි 20) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

21 Jun 2018

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයට සමගාමිව උතුරු නාවික විධානය ඇගයීමට ලක් කෙරේ
 

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිතිකොට ගෙන ලේ දන්දීමෙන් ලෝකයට සහ රටට කළ සේවය අගයමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් පසුගිය ජුනි 14 වන දින සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ලේ බැංකුවේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

21 Jun 2018