සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 13 වන දින කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් පකිස්ථානු වෙරළාරක්‍ෂක නෞකා ‘කාශ්මීර්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (අගෝස්තු 16) දිවයිනෙන් පිටත් විය.
16 Aug 2018
වැඩිදුර කියවන්න >