උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී අද (අගෝස්තු 18) උදෑසන කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 08 ක් දුරින් පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් සොයා ගෙන ඇත.